සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය හෙට (07) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
එම තරගය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට නම් කර තිබේ.
- ආරොන් ෆින්ච් – නායක
- ඩේවිඩ් වෝනර්
- මිචෙල් මාෂ්
- ග්ලෙන් මැක්ස්වෙල්
- ස්ටීවන් ස්මිත්
- මාකස් ස්ටෝයිනිස්
- මැතිව් වේඩ්
- ඇෂ්ටන් ඒගාර්
- මිචෙල් ස්ටාක්
- කේන් රිචර්ඩ්සන්
- ජොෂ් හැස්ල්වුඩ්
මේ අතර හෙට (07) තරගය සඳහා බොහෝදුරට එක්විය හැකි බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත අයුරින් විය.
- දසුන් ශානක (නායක)
- දනුෂ්ක ගුණතිලක
- පැතුම් නිස්සංක
- චරිත අසලංක
- කුසල් මෙන්ඩිස්
- භානුක රාජපක්ෂ
- වනිඳු හසරංග
- චාමික කරුණාරත්න
- රමේෂ් මෙන්ඩිස්
- දුෂ්මන්ත චමීර
- මහීෂ් තීක්ෂණ
0 Comments