අහංගම, පංචාලිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්ක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවට සැක පළ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අංහගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.
0 Comments