ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්


 ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබේ.

එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් ඇති බවයි.

ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී තිබුණි

Post a Comment

0 Comments