මහින්ද රිමාන්ඩ්

 


මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ව ජුනි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

මැයි 9 වනදා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනීසිටි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.

Post a Comment

0 Comments