අම්බලන්තොට පැවති උත්සවයකට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උත්සව ශාලාවේ පසුපස දොරෙන් පිට වී කම්බි වැටකින් පැන ගිය බව විරෝධතා කරුවන් පිරිසක් චෝදනා කරති.
අමාත්‍යවරයා උත්සවය අවසන් කර පැමිණෙන තෙක් ඒ ඉදිරිපිට විරෝධය පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා වෙනත් මාර්ගයකින් පිටව ගොස් තිබින.
නමුත් ඇමතිවරයා පවසන්නේ තමන් එම ස්ථානයෙන් පලා නොගිය බවයි.
0 Comments