අර්බුදය මැද සතුටුවෙන්න පුලුවන් පුවතක්

 


ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්ව තිබේ .

කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 න අතරින් තුන්වැනි ස්ථානයද ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව ඇත.

ලෝක බැංකුව සහ එස් ඇන්ඩ් පී ගෝලීය වෙළඳපොළ බුද්ධි සහ මූල්‍ය සේවා සමාගම මෙම ශ්‍රේණිගත කිරීම කර තිබේ.

Post a Comment

0 Comments