ධම්මික පෙරේරා සනත්ගෙන් සමාව ගනී

 


රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා තමා අමතා සමාව ඉල්ලා සිටි බව ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ප්‍රකාශ කළා.

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකදී ධම්මික පෙරේරා කියා සිටියේ සනත් ගුණතිලක සහ අරවින්ද පෙරේරා ක්‍රිකට් ක්‍රීඩකයින් බවයි.

ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස පැතිර ගොස් තිබේ.

එම සටහන පහතින් 



Post a Comment

0 Comments