පොදු ප්‍රවාහන පද්ධතියෙහි සිදුකිරිමට යන වෙනස..

 තෙල් මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී සිටින මොහොතක දී හා පොදු ප්‍රවාහනය සඳහා දැඩි ඉල්ලුමක් පවතිද්දි මඟී ආකර්ශනය ඇති වන ආකාරයට පොදු ප්‍රවාහන සේවා විධිමත්ව සහ ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ - කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (09) දින පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කර ඇත.

Post a Comment

0 Comments