එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවන මතභේද මේ වන විට උඩු දුවා ඇති බවද සඳහන්ය.
අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදහසක සිටින බවයි.
ඒ අනුව නැවතත් මුදල් අමාත්‍ය ධූරය භාරගැනීම සඳහා අලි සබ්රි මහතා ගෙන් ජනාධිපතිවරයා අදහස් විමසා ඇති බවත් සබ්රි මහතා ඊට කැමැත්ත පළ කර ඇති බවත් එම වාර්තාව කියා සිටී.
0 Comments