රට පුරා ඉන්ධන ඇති තැන් කියන රජයේ වෙබ් අඩවිය මෙන්න..

 


රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග සහ ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා රජය විසින් වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත හා ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය ඒකාබද්දව මෙම කටයුත්ත සිදු කරයි.

මෙමගින් රට පුරා සියලුම ප්‍රදේශයන්හි ඉන්ධන තොග හා නිකුත් කිරීම සම්බන්ධයෙන් නිල තොරතුරු ලබාගත හැකිය.

මෙම අඩවිය තවමත් පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක නොවෙයි.

Post a Comment

0 Comments