මහින්ද කහඳගම CIDයට භාරවෙයි

 


ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව සැකකරුවෙකු ලෙස නම්කළ මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබෙනවා.

පසුගියදා එම සිදුවීමට අදාළව මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන තිබුණා.

Post a Comment

0 Comments