ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැති දෙවන 20-20 තරගය නැරඹීමට පැමිණ සිටි ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් ‘ගෝටා ගෝ හෝම්’ පාඨ කීමට කටයුතු කළහ.
පැවති තරඟයද ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග 20-20 තරඟාවලිය පරාජයට පත්විය.

0 Comments