ශ්‍රී ලංකාT20 සංචිතය නම් කෙරේ

 


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මෙරටදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ජුනි 7 පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ 2 ක් පැවැත්වීමට නියමිතව ඇත.

එම සංචිතය පහතින්….



Post a Comment

0 Comments