අවසන් T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට (Video)

 


ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති එම තරඟයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 177 පන්දු ඕවර 19.5කදී ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25කදී නොදැවී ලකුණු 54යි. 

දසුන් ගහපු පාරවල් ටික පහලින් බලන්න. 

Post a Comment

0 Comments