පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 08න් අවසන්

 


බස්නාහිර පළාතේ ඇතැම්  පොලිස් වසම් වලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (9) පෙරවරු 8 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.



Post a Comment

0 Comments