09 වැනිදා ජනාධිපති කාර්යාලය අල්ලන්න පෙට‍්‍රල් බෝම්බ හදන්න උපදෙස් දෙන වීඩියෝවක්…

 



එළැඹෙන 09 වනදා පැවැත්වීමට සංවිධානය කරමින් විරෝධතාවයේදී ජනාධිපති කාර්යාලයේ පාලනය විරෝධතාකරුවන් අතර ලබා ගැනීමට සූදානම් වන බවට වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

එය විරෝධතාකරුවන්ගේ සැබෑ වීඩියෝවක්ද කිසියම් පිරිසක් විසින් නිර්මාණය කර මුදා හරින ලද්දක්දැයි පැහැදිලි නැත.

කෙසේ වෙතත් එම හඬ පටය සාකච්ඡා වෙන්නේ 09 වැනිදා කොළඹට පැමිණෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය වටලා එහි පාලනය තම අතට ගැනීමට සංවිධානය වන අකාරයයි.

පෙට්‍රල් බෝම්බ සකස් කිරීම සඳහාද උපදෙස් එම විඩියෝව ඔස්සේ ලබා දෙයි.

- lankacnews

Post a Comment

0 Comments