ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමෙන් පසු තම පක්ෂ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
ඔහු පවසන්නේ එම සාකච්ඡාවලදී ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවය.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10යේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් ඊයේ (15) රාත්‍රියේ පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.


0 Comments