අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවේ.

 

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12 සිට හෙට (15) අළුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

Post a Comment

0 Comments