පෞද්ගලික බස් රථ ධාවනය 7% දක්වා අඩුවෙයි



 අද (14) දිනයේ බස් රථ ධාවනය වන්නේ 7% ක පමණ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි එසැණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment

0 Comments