ශ‍්‍රී ලංකාවේ උද්දමනය 70% පනීවි..- මහ බැංකු අධිපති

 


ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ජුනි මාසය අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 වන අතර ඒ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන එක හමාරක ස්වැප් පහසුකමද ඇතුළත්ව බවද ඔහු එහිදී කියා සිටියේය.

Post a Comment

0 Comments