සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධතා කරුවන් පිරිසක් විසින් පහර දී තිබේ.
ජනාධිපති මන්දිරය ප්‍රදේශයට ඇතුළු වීමට ගිය අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ බව සමාජ ජාල වල වාර්තා පලවී ඇත.
0 Comments