විරෝධතාකරුවන් විසින් ජනාධිපති මාවතේ සියලුම පොලිස් මාර්ග බාධක බිඳ දමා තිබේ.
මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව බිඳ දැමීමට උත්සාහ දරමින් සිටිති.
ඇතැමුන් තාප්පය උඩට නැග සිටි.
ආරක්ෂක හමුදා විසින් එහිදී අහසට වෙඩි තබා අනතුරු හැඟවීමක් සිදුකර ඇති අතර කඳුලූ ගෑස් ප්‍රහාරය එල්ල වෙමින් ඇත.


0 Comments