ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුනා, තවම එහි නීත්‍යානුකූලභාවය පරීක්ෂා කරනවා - කතානායක මාධ්‍ය අංශය



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කතානායකවරයා වෙත Email පණිවිඩයක් මඟින් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

  එම ඉල්ලා අස්වීමේ ලිපි​යේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මේ වනවිට තහවුරු කරගනිමින් සිටින බවත්, එය තහවුරු කරගත් පසු නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කතානායක මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Post a Comment

0 Comments