වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

 


අද (13) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.



Post a Comment

0 Comments