ගෝඨාභය රටින් පිටව යයි..

 


ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම මාලදිවයින සිට පැමිණි හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.00 පැමිණි එම ජෙට් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

Post a Comment

0 Comments