පොලිස් නිලධාරියෙක් අරගලයට එක්වෙයි

 


අද (09) දින මහරගමදී පොලිස් නිලධාරියෙක් ද අරගලයට සහාය පළ කරමින් විරෝධතාවට එකව තිබේ.

පොලිස් යතුරුපැදියකින් විරෝධතාකරුවන් අතරට පැමිණි එම පොලිස් නිලධාරියා සිය හිස්වැසුම පොළොවේ ගසා අරගලයට සහාය පළකළේය.

අනතුරුව අරගලයට ජය වේවා යනුවෙන් ඔහු විසින් සටන් පාඨ කියූ අතර විරෝධතාකරුවෝ ඔහු වටා ඒකරාශී වනු දැකගැනීමට හැකියාව ලැබුණි.

Post a Comment

0 Comments