බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් සඳහන් කළේ බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි .
0 Comments