ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා.
අද දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
0 Comments