තමනට ලංකාවෙත් ලෝකයේත් එකම නිවස ගිනිබත් බව රනිල් කියයි ....

 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කලේය.

තම නිවස ගිනි තැබීම පිලිබදව ඔහු එහිදී අදහස් පල කරමින් කියා සිටියේ තමනට ලංකාවේත්, ලෝකයෙත් ඇති එකම නිවස එය බවයි.

වටිනා පොත් 2500ක් පමන තිබූ පුස්තකාලයක්ද එහි වූ බවත් ඔහු පැවසීය.


Post a Comment

0 Comments