ජනපති තරගයට අනුරත් එයි..

 


ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක තරග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී විජිත හේරත් පවසයි.

අද (16) එම පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

නමුත් අද පෙරවරුවේ දී පවා ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා සඳහා කතානායකවරයා නම් කළ යුතු බවත් ඒ සඳහා තම පක්ෂයේ සහය හිමි වන බවත්ය.

Post a Comment

0 Comments