හෙට පාර්ලිමේන්තුව රැස්වේ

 


හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වී ඉදිරි ව්‍යවස්ථාමය කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අද (15) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

Post a Comment

0 Comments