පොලිස් ඇදිරිනීතිය කියා දෙයක් නෑ

 නීතියේ පොලිස් ඇදිරි නීතිය යනුවෙන් පාරිභාෂික වදනක් නැති බවත් රජයට විරැද්දව හෙට ජනතාව උද්⁣ඝෝෂණය කිරීම අධෛර්යමත් කිරීම අනීතික කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරම් පවසයි.

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ අදහස් පවසා ඇත.

Post a Comment

0 Comments