කොළඹ දැඩි උණුසුම් තත්වයක්. හෙලිකොප්ටර් යානා කිහිපයක් සැරිසරයි..


 



කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අවට මේ වන විට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙයි.

මීට අමතරව ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ගාලුමුවදොර හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉහළින් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වේ.



Post a Comment

0 Comments