අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ජානාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් මිට සුළු මෝහතකට පෙර පොලිසිය එල්ල කර තිබේ.
හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව ඔවුන් මෙලෙස පාගමනක නිතර වනවා.
කෙසේ වෙතත් මෙම විරෝධතාවය හේතුවෙන් කොළොඹ අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තාවේ.


0 Comments