කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඔහු සදහන් කරන්නේ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වන ලද පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් පසු තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.
0 Comments