එළවළු මිල තවදුරටත් ඉහළට..

 


ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් මෙන්ම වෙළඳුන් ද අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

වෙළඳපොළට ගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් වගා භූමි තුළම අස්වැන්න විනාශවීමේ අවදානමක් මෙන්ම එළවළු හිඟයක්ද ඇතිවිය හැකි බවයි ගොවීන් පවසන්නේ.

Post a Comment

0 Comments