ලබන 20 වනදා ජනපති ධුරය සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් රට මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි ස්ථිර සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එවැනි ස්ථීර වැඩපිළිවෙළක් ගැන සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකි කිසිඳු අපේක්ෂකයෙකුට ජනපති ධුරය සඳහා වූ ඡන්ද විමසීමේ දී ඡන්දය ලබා නොදෙන බවද එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටිනවා.


0 Comments