ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අල් ජසීරා නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේ නමුත් මෙරට ආර්ථිකය නැවත ස්ථාවර තත්වයට පත් වීමට මාස 18ක කාලයක් ගතවනු ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කර තිබේ.


0 Comments