බන්දුල ගුණවර්ධන ඉල්ලා අස්වේ…

 


ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවද ඔහු පැවසීය.

Post a Comment

0 Comments