අරගල භූමියේ සිටි ජනතාව සිය ජය සමරති..



 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඊයේ (14) රාත්‍රීයේ සිට අරගල භූමියේ විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා.

ඒ අනුව අද උදෑසන අරගල භූමියේ සිටි මහජනතාව කිරිබත් සාදමින් සිය ජයග්‍රහණය සමරන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

Post a Comment

0 Comments