ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම ඔහු දැනුම් දී ඇත.
0 Comments