ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කරයි.
බදාදා දිනය වන විට ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇතැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
0 Comments