බත්තරමුල්ල – කඩුවෙල මාර්ගය අවහිර වෙයි

 


පෞද්ගලික බස්රථහිමියන් විසින් ඉන්ධන ඉල්ලා බත්තරමුල්ල – කඩුවෙල මාර්ගයේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝව ඉදිරියෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.


Post a Comment

0 Comments