ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්… රට ස්ථාවර කර ආර්ථිකය හදනවා..- සජිත් ජාතිය අමතයි

 


රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මේ වන විට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයා පොහොට්ටුවට ලබාදී ඇති ජනවරම අවසන් වී ඇති බවයි.

Post a Comment

0 Comments