ජන බල කුළුණ ක‍්‍රියාත්මකයි.. එය නොතකා කිසිවෙකුට දේශපාලනය කරන්න බෑ…- කුමාර ගුණරත්නම්

 


ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට වැඩබලන ජනාධිපති ධුරය හෝ දැරිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා සඳහන් කරයි.

දැන් ශ්‍රී ලංකාව තුළ ජන බල කුළුණක් ක්‍රියාත්මක බවත් එම ජන බලය නොතකා කිසිවකුට දේශපාලන තීන්දු තීරණ ගත නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

Post a Comment

0 Comments