කුරුණෑගල සිට වැල්ලව දක්වා දුම්රිය මාර්ගයේ ස්වයංක්‍රීය ආලෝක සංඥා පද්ධතිය හා දුම්රිය හරස්මාරගයන් හී ආලෝක සඥා පද්ධතිය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. ජූලි මස අවසානය වන විට මෙම පද්ධති දුම්රිය මෙහෙම් සඳහා ලබා දීමට නියමිතය.
විදේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන මීට සමාන ව්‍යාපෘති හා සැසඳීමේදී මෙම ව්‍යාපෘතිය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500 කට වැඩි මුදලක් ඉතිරි වී ඇත.


0 Comments