අරගලයේ යෙදී සිටි තරුණයෙකු මිය යයි


 

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවය අතරතුර හටගත් උණුසුම් තත්වය හේතුවෙන් රෝහල්ගත කල තරුණයෙකු මිය ගොස් තිබේ.

මෙලස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය නැමති තරුණයෙකු බවටයි වාර්තා වන්නේ

එමෙනම් තවත් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments