පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා..

 


පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ඒ සදහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments