ඉන්ධන බෙදාදීමට නව මෘදුකාංගයක්



 ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Post a Comment

0 Comments