ලොවම බිය ගන්වමින් තවත් මාරාන්තික වෛරසයක්..



අප්‍රිකානු මහද්වීපයෙන් තවත් මාරාන්තික වෛරස් රෝගයක් සොයාගෙන ඇති බවට වාර්තා වෙයි.

ඉබෝලා රෝගය ඇතිකරන මාබර්ග් වෛරස ආසාදිතයින් දෙදෙනෙක් ඝානාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී මියගොස් ඇති බවට සදහන් වී ඇත.

තවද මේ වනවිට පුද්ගලයින් 98 දෙනෙක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මාබර්ග් වෛරසය සඳහා මෙතෙක් ප්‍රථිකාරයක් සොයාගෙන නැති නමුත් වෛද්‍යවරුන් පවසන්නේ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම මගින් ආසාදිතන්ව බේරාගත හැකි බව වෛද්‍යවරු පවසති. 

Post a Comment

0 Comments